ජාතික ආදායම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. රටක නිෂ්පාදන භාණ්ඩවල සහ රටවැසියන්ගෙන් සැපයෙන සියලුම සේවාවන්හි මූල්ය වටිනාකම්වල මුළු එකතුව.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Eco. national income