ජාතික
jātika
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ජාතිය වර්ගය හෝ කුලය හා සම්බන්ධ; ජාතියට අයත් හෝ පොදු වූ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ඉපදීම් ඇති; ජාතියකට අයත්; වර්ගයට අයත්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. ජාතියට අයත්, ජාතිය පිළිබඳ. (පි. 296)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. national
Digital Pāḷi Dictionary
- jātika 1 adj of nature; of type; of class; of category [√jan > jā + ti + ka jāti + ka]
- jātika 2 adj descended (from); born (from); produced (by) [√jan > jā + ti + ka jāti + ka]
- jātika 3 adj [√jan > jā + ti + ka jāti + ka]