අනුග්රහය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. උදවුව; උපකාරය.
2. (රෝ.ක.) නා. ආශීර්වාදය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. උපකාරය (සං. අනුග්රහ පා. අනුග්ගහ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Mng. accommodation
2. n. aegis
3. n. aggrace
4. n. assistance
5. n. auspice
6. n. concession
7. n. courtesy
8. n. favor
9. n. favour
10. n. grace
11. n. help
12. n. mercy
13. n. patronage
14. n. support
15. n. sympathy