සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 230

අනුඛණ්ඩනය

Mng. breakdown

අනුඛණ්ඩය

detachment

අනුඛණ්ඩිකාව

1. Bot. lobule
2. Bot. lobulus

අනුගණකයා

Acc. enumerator

අනුගත

commensurate

අනුගත කරන්නා

conformer

අනුගමනය

1. emulation
2. n. generalization
3. n. imitation

අනුගමනය කරනවා

1. vti. copy
2. emulate
3. vti. follow
4. vt. imitate
5. vti. practise

අනුගමනය කරන්නා

n. imitator

අනුගමනය කළ හැකි බව

observability

අනුගමනය කිරීම

Aes. observance

අනුගම්‍ය

1. Acc. binding
2. Acc. mandatory

අනුගම්‍ය නීරෝධාඥාව

Law. mandatory injunction

අනුගම්‍යතාව

Geo. concordance

අනුග්‍රහ

1. adj. concessionary
2. grace

අනුග්‍රහ කරනවා

1. v. aggrace
2. vt. befriend
3. vt. oblige
4. Aes. patronize

අනුග්‍රහ දක්වනවා

Aes. promote

අනුග්‍රහ දැක්වීම

n. condescension

අනුග්‍රහ ලැබීම

n. propitiation

අනුග්‍රහ ලැබීමට සලසන

a. propitiatory

අනුග්‍රහ සහිතව පිළිගැනීම

n. hospitality

අනුග්‍රහකරු

Acc. promoter

අනුග්‍රහපූර්වක

a. preferential

අනුග්‍රහය

1. Mng. accommodation
2. n. aegis
3. n. aggrace
4. n. assistance
5. n. auspice
6. n. concession
7. n. courtesy
8. n. favor
9. n. favour
10. n. grace
11. n. help
12. n. mercy
13. n. patronage
14. n. support
15. n. sympathy