අනුගත
anugata
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. අනුව ගිය; එක් ව ගිය; අනු ව පවත්නා.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. අනුව ගිය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. අනුගතාර්ථ, අනුකූල, අනුව ගිය, අනුව උපන්. (පි. 62)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- anugata 1 pp permeated (with); pervaded (with); penetrated (by) [anu + √gam + ta]
- anugata 2 pp followed; conforming (to) [anu + √gam + ta]
- anugata 3 pp accompanied (by) [anu + √gam + ta]
- anugata 4 pp afflicted (by); suffering (from) [anu + √gam + ta]