නිදර්ශනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. උදාහරණයක් වශයෙන් කිසියම් ද්රව්යයකින් ගන්නා කොටස; (=නියැඳිය) සංකීර්ණ හෝ එකවර අවබෝධ කර ගැනීමට අපහසු යමක් පැහැදිලි කිරීමට යොදා ගන්නා උපමාමය ප්රකාශනය.
2. නා. හේතුව; මුල් වූ කරුණ.
3.(පාරිභා.) නා. ආදර්ශය; නිදර්ශනය; ආකෘතිය; අනුරුව.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. comment
2. n. example
3. n. exemplar
4. Mat. illustration
5. Psy. instance
6. n. pattern
7. n. object lesson