මහල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ප්‍රාසාදය ; රජ ගෙදර; මාළිගාව.
2. ප්‍රාසාදයෙහි තට්ටුව ; භුමකය ; මතු මහල් තලය ; උඩුමහල.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ප්‍රාසාදය/ තට්ටුව (පා. මාලක)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Sta. deck
2. n. floor
3. n. pavilion
4. Sta. tier