දිවත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දිව.
2. නා. නඟුලේ පොළොවට වදින තලය.
3. නා. ඝණ්ඨාවක් සීනුවක් හෝ සොකඩයක් (ටකයක්) හැඬවීම සඳහා එහි මැදින් එල්ලෙන සේ සවි කළ ලී හෝ ලෝහමය දිවක් වැනි උපාංගය.
4. නා. දිවක හැඩය ඇති ව මුහුදට නෙරා ගිය ගොඩබිම.
5. නා. අත් කියතක පිට දාරයේ තිබෙන දිවක් වැනි කුඩුම්බිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bolt
2. Art. lug
3. Civ. paul
4. Civ. pawl
5. Civ. snug
6. Geo. spit
7. n. tongue