උකස් කරනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. ණයක් ගැනීම පිණිස ඉඩමක් හෝ අගනා දෙයක් ඇපයක් වශයෙන් තබනවා.
2. ක්රි. උගසකින් ඉඩමක් පවරනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. vt. hypothecate
2. vt. mortgage
3. v. pawn
1. ක්රි. ණයක් ගැනීම පිණිස ඉඩමක් හෝ අගනා දෙයක් ඇපයක් වශයෙන් තබනවා.
2. ක්රි. උගසකින් ඉඩමක් පවරනවා.
1. vt. hypothecate
2. vt. mortgage
3. v. pawn