කෙළිනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. විනෝදය හා ප්රීතිය ගෙන දෙන ක්රියාවක යෙදෙනවා; ක්රීඩා කරනවා.
2. ක්රි. යමක් නිදහසේ එහාට මෙහාට පැද්දෙනවා.
3. ක්රි. නටනවා; රැඟුම් පානවා.
4. ක්රි. කා දමනවා; ගිල දමනවා.
5. ක්රි. උපායෙන් හෝ හොර රහසේ පැහැර ගන්නවා; රවටා ගන්නවා.
6. ක්රි. පහර දෙනවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
ක්රි. ක්රීඩා කරනවා/ රඟනවා/ පහර දෙනවා (පා. කීළති සං. ක්රීඩති)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
v. pay