වැටුප

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පහන ; ප්‍රදීපය ; පහන්වැටිය.
2. පඩිය ; කුලිය ; වේතනය.
3. රංග ස්ථානය ; රඟමඩල.
4. ජීවිකා වෘත්තිය ; දිවෙල.
5. සෙවුම ; ගවේෂණය.
6. වෙළඳාම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. earnings
2. n. emolument
3. n. fee
4. n. pay
5. n. salary
6. n. stipend
7. n. wage