සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3945
වැටීම
1. n. decline
2. n. drop
3. n. fall
4. n. smash
5. n. spill
6. n. stumble
7. n. throw
8. n. toss
9. n. trip
10. n. tumble
වැටීමේදී රැදීම
n. lodgment
වැටුණු
a. fallen
වැටුප
1. n. earnings
2. n. emolument
3. n. fee
4. n. pay
5. n. salary
6. n. stipend
7. n. wage
වැටුප්
වැටුප් ඇවුරුම
Eco. wage freeze
වැටුප් උපයන්නා
Eco. wage earner
වැටුප් නොලබා කරන සේවය
Acc. honorary
වැටුප් ලබන
1. a. salaried
2. a. stipendiary
වැටුප් සකස් කරනවා
n. indexation
වැටුම
1. n. employment
2. n. existence
3. Eco. turn
වැටුම්
වැටෙන
a. falling
වැටෙන දේ
n. droppings
වැටෙන හඬ
n. crash
වැටෙනවා
වැටෙන්ට සලස්වනවා
vti. play
වැටෙන්නට නොදී උසුලනවා
vt. uphold
වැටෙන්නට නොදී රකිනවා
vt. keep up
වැටෙන්නට සලසනවා
vt. throw
වැඩ
1. n. decoration
2. n. development
3. n. work
වැඩ මුරය
Acc. shift
වැඩ අඩු පැය
Ele. light hour
වැඩ අතපසු කරනවා
vt. dilly-dally