බඩු හුවමාරුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බඩුවට බඩුවක් දීමෙන් ගනුදෙනු කිරීමේ ක්‍රමය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. barter