සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2960

බඬු

Law. goods

බඬු ඇහුරුම් කුලිය

Law. stowage

බඬු උකස් කරනවා

Law. pawn

බඬු උකස් තුණ්ඩුව

Law. pawn ticket

බඬු උකස්ලාභියා

Law. pawnee

බඬු ලේඛනය

Law. invoice

බඬුනැව

Law. freighter

බඬුබාහිරාදිය

Law. effects

බත

1. n. meal
2. n. rice

බතරොයිය

n. battery

බතල

1. n. yam
2. yams
3. n. sweet potato

බතල ආදියෙහි අලය

n. tuber

බත්

n. rice

බත් මස් හා එළවලු අඩංගු ඉතාලියානු ආහාරයක්

n. risotto

බත් කඩේ

1. n. cookshop
2. n. eating house

බත් කූර

n. chopsticks

බත් කෙණ්ඩය

n. calf

බත් කෙණ්ඩයට සම්බන්ධිත බල නහරය

n. achilles tendon

බත් වෑංජන

rijsttafel

බත්කෙණ්ඩ

n. calf

බත්ගෙය

n. kitchen

බත්ගොට්ටා

n. calf

බත්තල

1. n. barge
2. n. lighter

බත්තල් ගාස්තු

Eco. lighterage