බතරොයිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගොඩබිම හෝ යුද නැවක කාලතුවක්කු එකක් හෝ වැඩි ගණනක් සවිකොට ඇති ප්‍රහාරක ස්ථානය ; භටයින් හා රථවාහන සහිත හමුදා ප්‍රහාර ඒකකය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. battery