බත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සහල් වෙනත් ධාන්ය නිසි පරිදි තම්බා පිළියෙළ කැරෙන ආහාරය ; ඕදනය.
2. භෝජනය ; කෑම වේල.
3. ගොදුර ; බිල්ල.
4. සහෝදරයා ; සොහොවුරා.
1. නා. සහල් වෙනත් ධාන්ය නිසි පරිදි තම්බා පිළියෙළ කැරෙන ආහාරය ; ඕදනය.
2. භෝජනය ; කෑම වේල.
3. ගොදුර ; බිල්ල.
4. සහෝදරයා ; සොහොවුරා.