බත්තල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඇතැම් නැව් තොටවල නැවේ සිට ගොඩටත් ගොඩ සිට නැවටත් බඩුගෙන යාම සඳහා ගනු ලබන යාත්‍රා විශේෂයක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මුහුදු යාත්‍රා විශේෂයක් (පුර්. batel)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. barge
2. n. lighter