බත්තන රාළ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. රජ මැඳුරෙහි මුළුතැන්ගේ කටයුතු සංවිධානය භාරව සිටි නිලධාරියා.
2. මුළුතැන් කදෙන් ගෙන යන ආහාර බඳුන්වලට බෙදා දෙවියන්ට පුදන දේවාල සේවකයා.