බණ කියනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. බුද්ධ ධර්මයට අනුගත දේශනයක් පවත්වනවා.
2. අවවාද අනුශාසනා කරනවා.
3. (කථා.) යම් තැනැත්තකුගේ රුචියට පත් නොවන අයුරේ අවවාද දෙනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

vt. sermonize