බණනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. කියනවා ; පවසනවා ; කතා කරනවා ; දොඩනවා ; ප්‍රකාශ කරනවා.
2. දොස් කියනවා ; නින්දා කරනවා ; අපහාස කරනවා ; බණිනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. call
2. v. speak
3. v. summon
4. v. tell