දුම්රිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. වානේ පීලි මත යම් බල ශක්තියක ආධාරයෙන් දුවන වාහන විශේෂය; ධූම රථය; කෝච්චිය; රේල්ලුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. railway
2. n. train