සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2015

දුම්නැවෙන් ගමන් කරනවා

vt. steam

දුම්බීම ඇවුරූ

adj. smoke-free

දුම්මල

1. n. resin
2. n. rosin

දුම්මල ගෑ රෙද්ද

resin

දුම්මල සහිත

a. resinous

දුම්රිය

1. n. railway
2. n. train

දුම්රිය අයින් කරනවා

vti. shunt

දුම්රිය එන්ජිම

n. locomotive

දුම්රිය කැපූ පාර

n. cutting

දුම්රිය පාර

1. n. line
2. n. railroad
3. Geo. railway
4. n. railway line

දුම්රිය පාර සුදුසු සේ ඇති බවට වගකියන්නා

surface-man

දුම්රිය පීලි පැනීමට සලස්වනවා

v. derail

දුම්රිය පීලි යොදන්නා

n. platelayer

දුම්රිය පීලිපැනීම

n. derailment

දුම්රිය පොළ

n. railway station

දුම්රිය මඟ

Civ. railway

දුම්රිය මාර්ග

Eco. railways

දුම්රිය මාර්ගය

1. railway
2. n. track
3. n. railway line

දුම්රිය මැදිරි ආපනශාලාව

1. n. buffet car
2. buffet-car

දුම්රිය මැදිරි ඇඳ

n. couchette

දුම්රිය මැදිරිය

n. coach

දුම්රිය මැඳිරිය

n. coach

දුම්රිය යන්ත්‍ර හා පෙට්ටි

n. rolling stock

දුම්රිය යන්ත්‍ර හා මැදිරි

Acc. rolling stock