දුම්මල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ඇතැම් ගස්වලින් ලබාගන්නා ලාටු වැනි ඇලෙන සුළු ඝන ද්රව්යයක්.
2. නා.ප්ර. ඇතැම් ගස් වර්ග මඩ සහිත පසට යට වී බොහෝ කලක් ගත වීමේ දී දිරාපත් වීමෙන් සෑදෙන ගිනිගන්නාසුලු ඝන භංගුර ද්රව්යයක්; බිම්දුම්මල; රෙසින වර්ගයක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. ඇතැම් ගස්වලින් ලබා ගන්නා ලාටු වැනි ඇලෙනසුලු ඝන ද්රව්යයක්