සමච්චලය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සරදම ; විහිළුව ; පහත් කොට සැලකීම.
2. සංසිඳීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සරදම; විහිළුව/ හෙළාදැකීම
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. derision
2. n. fun
3. n. jeer
4. n. joke
5. n. mock
6. n. mockery
7. n. prank
8. n. quiz
9. n. rag
10. n. raillery
11. n. scoff
12. n. shy