ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1952

radiotelegraph

Ele. රේඩියෝ දුරරේඛය

radiotelegraphy

Phy. රේඩියෝ දූරරේඛනය

radiotherapy

Phy. විකිරණ චිකිත්සාව

radiothor

Che. විකිරණ දර්ශකය

radiotracers

විකිරණශීලි අන්වේෂක

radiovision

1. Che. විකිරණ දර්ශණය
2. විකිරණ දර්ශනය

radish

n. රාබු

radium

Med. රේඩියම්

radius

1. n. අරය
2. n. අර්ධවිෂ්කම්භය

radius of curvature

Mat. වක්‍රතා අරය

radius vector

Mat. දෛශික අරය

radix

1. n. ධාතුව
2. Mat. මුලක
3. Sta. මූලක
4. Mat. මූලකය
5. n. මූලසංඛ්‍යාව

radome

අහඹු

radon

1. Phy. රේඩොන්
2. n. විකිරණශ්‍රීලී වායුමය මූලද්‍රව්‍යයක්
3. විකිරණශීලී වායුමය මූලද්‍රව්‍යයක්

radula

රේත්‍රිකාව

raffia

n. පැදුරු පෙට්ටි ආදිය වියන්නට ගන්නා තාලවර්ගයේ ශාකව

raffinase

Bot. රැපිනේස්

raffinose

Bot. රැපිනෝස්

raffish

1. a. අශිෂ්ට
2. a. තක්කඩි

raffle

1. Law. නොම්මර ඇදීම
2. n. ලොතරැයිය
3. vt. සීට්ටු අදිනවා

raft

1. n. උඩුප
2. n. පඩව්ව
3. n. පසුර
4. n. පහුර
5. n. ප්ලව

raft foundation

Civ. පහුරු පදනම

rafter

1. n. ගොනැස
2. n. තෙප්පම
3. n. පරාලය

rag

1. n. කඩමාල්ල
2. vti. කලබල කරනවා
3. vti. කොංචි කරනවා
4. කොංව කරනවා
5. n. පඩංගුව
6. n. පහන්කඩ
7. n. පාන්කඩ
8. vti. බණිනවා
9. n. මාල්ල
10. n. රෙදිකඩ
11. n. වැරහැල්ල
12. n. විහිළු තහළු කිරීම
13. n. සමච්චලය
14. vti. සමච්චල් කරනවා
15. n. හංකඩ