පාන්කඩ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පාන් තිරය.
2. පරණ රෙදිකඩ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. rag
2. n. wick