සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2677

පාන් කර කරනය

toaster

පාන් කර කරනවා

vt. toast

පාන් කාරයා

n. baker

පාන් කැබැල්ල

n. crumb

පාන් කැබෙල්ල

n. crumb

පාන් ගඩොල් ආදිය පුළුස්සනවා

vti. bake

පාන් ගෙඩිය

n. loaf

පාන් ගෙඩියේ මදය

n. crumb

පාන් තිරය

n. wick

පාන් පිටි

flour

පාන් පුළුස්සන තැන

1. n. bakery
2. bake-house

පාන් බක්කරේ

n. baker

පාන් ලෙල්ල

n. crust

පාන් වැටිය

n. wick

පාන් වැස්ස

ice-fall

පාන් වෙනවා

v. dawn

පාන් වෙළෙන්ඳා

n. baker

පාන්කඩ

1. n. rag
2. n. wick

පාන්ගෙඩිය

n. loaf of bread

පාන්තිරය

Art. wick

පාන්දර

1. n. dawn
2. n. morning

පාන්දරින් නැගිටින්නා

n. early bird

පානාගාර සේවකයා

n. butler

පානීය

1. Med. beverage
2. n. drinking
3. n. water