ගොනැස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පැරණි ගෘහ නිර්මාණ ක්‍රමය අනුව වහල හැඩ ගැස්වීමට ගන්නා කෙළවර හෝ මැද වක් වූ පරාලය; පරාලයේ කෙළවර වකය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පැරණි ගෘහ නිර්මාණ ක්‍රමය අනුව වහලය හැඩගැස්වීමට ගන්නා කෙළවර හෝ මැද වක් වූ පරාලය (පා. සං. ගොපනසී)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. rafter