ගොනැස්ස
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. පැරණි ගෘහ නිර්මාණ ක්රමය අනුව වහල හැඩ ගැස්වීමට ගන්නා කෙළවර හෝ මැද වක් වූ පරාලය; පරාලයේ කෙළවර වකය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පැරණි ගෘහ නිර්මාණ ක්රමය අනුව වහලය හැඩගැස්වීමට ගන්නා කෙළවර හෝ මැද වක් වූ පරාලය (පා. සං. ගොපනසී)