පසුර
pasura
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ජලයාත්රා විශේෂයක් ; පහුර ; ඔරුව ; පාරුව.
2. නියපෙළ ; නිය පඳුර.
3. ඇතැම් වැල්වලට යමක එල්ලීමට නොහොත් බදා ගැනීමට උපකාර වන අවයවය.
4. (පාරිභා.) අල්ලුව ; ක්ලීපය.
5. පතුල ; අඩිය.
6. මලපුඩුව ; පාශය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. බොහෝ, බහුල. (පි. 379)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- pasura adj much; many; abundant; plentiful [pacura > pasura]