සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2487

පසුබෑම

1. n. contretemps
2. Phy. recession

පසුබිම

n. background

පසුබිම් තිරය

n. backcloth

පසුබිම් විකිරණය

Phy. background radiation

පසුබිම් සැකසුම

Acc. background processing

පසුබිමේ වෙනස් පැහැය නිසා මතු වී පෙනෙන ගල් කැටයම

n. cameo

පසුභාගය

n. tail

පසුම්බි සොරා

cut-purse

පසුම්බිය

1. n. pocket
2. n. purse
3. n. wallet

පසුම්බියක් යොදනවා

vt. pouch

පසුමිදුල

n. backyard

පසුර

1. n. claw
2. n. clip
3. n. raft

පසුරු

Med. clips

පසුරු අඬුව

1. n. monkey wrench
2. n. monkey-wrench

පසුරු ප්‍රකුංචය

1. Civ. monkey wrench
2. Civ. monkey-wrench

පසුරු පුවරුව

clipboard

පසුරු බදනවා

v. clip

පසුරු මිටියම

1. Civ. clenching
2. Civ. clinching

පසුරු රෙංචිය

1. Art. monkey wrench
2. Art. monkey-wrench

පසුරුම

cliping

පසුව

1. a. aft
2. prep. after
3. adv. afterwards
4. prep. behind
5. adv. infra
6. adv. later
7. Law. post
8. adv. subsequently
9. adv. later on

පසුව ආ අදහස

1. n. afterthought
2. after-thought

පසුව ආ තැනැත්තා

n. latecomer

පසුව ඇති වන

1. prep. aft
2. prep. after