පසුරු

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. නා.බහු. පාරු විශේෂයක්; පහුර (පා. පච්චරි) 2. සත්ත්ව පාදයක නියපොතු සමූහය/ මල පුඩුව/ බුලත් වැනි වැල්වල පුරුක්හි හට ගන්නා සිහින් මුල් සමූහය (පා. පඤ්ජලි)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Med. clips