සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2486

පසුපස පහන

tail-light

පසුපස රැකවල

rear-guard

පසුපස රැකවල පිණිස යොදන සෙබල මුල

rear-guard

පසුපස ලුහුබඳිනවා

v. track

පසුපසට

1. adv. aback
2. back-wards

පසුපස්සේ

adv. following

පසුපස්සේ ගොස් අල්ලාගන්නවා

vt. overtake

පසුපස්සේ යනවා

1. vt. dog
2. vt. pursue

පසුපසින්

1. adv. aft
2. adv. behind

පසුපෙළ මන්ත්‍රීවරයා

back-bencher

පසුබට

1. back-ward
2. a. backward
3. a. hesitant
4. a. hesitating
5. a. reluctant

පසුබට කරනවා

1. vt. daunt
2. vt. discourage

පසුබට කිරීම

n. discouragement

පසුබට නොවන

a. unflinching

පසුබට බව

Psy. backwardness

පසුබට වෙනවා

1. v. boggle
2. v. hesitate
3. vt. draw back

පසුබස්වනවා

vt. repulse

පසුබසින

a. recessive

පසුබසිනවා

1. vti. recede
2. vi. recoil
3. vti. retire
4. vti. withdraw
5. v. beat a retreat

පසුබාන

1. Soc. backward
2. Phy. receding

පසුබානවා

v. withdraw

පසුබැස්ම

Law. recession

පසුබැස්වීම

n. repulse

පසුබැසීම

1. n. recession
2. n. retreat
3. n. retrogression