සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2485
පසුගාමී
1. backward
2. Log. regressive
පසුගිය
පසුගිය කාලේ
පසුගිය දේට බලපාන
Acc. retrospective
පසුගිය මාසයේ
adv. ultimo
පසුතබනවා
Law. lay-by
පසුතලය
1. n. background
2. Aes. setting
පසුතලාව
Acc. backplane
පසුතැවිල් පිළිබඳ
a. penitential
පසුතැවිල්ල
1. n. compunction
2. n. contrition
3. Psy. penitence
4. qualm
5. Log. remorse
පසුතැවිලි ඇති
a. sorry
පසුතැවිලි වන
a. rueful
පසුතැවිලි වූ
a. repentant
පසුතැවිලි වෙනවා
පසුතැවීම
පසුතැවෙන
පසුතැවෙනවා
v. contrist
පසුතිරය
Aes. backdrop
පසුදාතම් කරනවා
v. backdate
පසුදාතම් කළ
පසුදාතම් කිරීම
පසුපදය
Mat. consequent
පසුපස
1. adv. aft
2. n. arrear
3. n. back
4. back-ward
5. n. backside
6. adj. backward
7. prep. behind
8. n. rear
පසුපස තිරය ජවනිකාව
n. backcloth