පසුපස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. පස්සා පැත්ත ; පසු දෙස ; පශ්චිම පාර්ශ්වය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adv. aft
2. n. arrear
3. n. back
4. back-ward
5. n. backside
6. adj. backward
7. prep. behind
8. n. rear