පසුතැවිල්ල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. කළ යුත්තක් නොකිරීම නිසා හෝ නොකළ යුත්තක් කිරීම නිසා හෝ සිත තුළ ඇතිවන කනස්සලු ගතිය ; පශ්චාත්තාපය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පශ්චාත්තාපය
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. compunction
2. n. contrition
3. Psy. penitence
4. qualm
5. Log. remorse