පසුබිම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පසුපස භූමිය ; පසුතලය.
2. මුල් වූ පරිසරය ; අඩිතාලම ; පදනම.
3. (පාරිභා.) වෙරළින් හෝ වරායකින් හෝ පිටත පිහිටි භූමිය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. background
1. නා. පසුපස භූමිය ; පසුතලය.
2. මුල් වූ පරිසරය ; අඩිතාලම ; පදනම.
3. (පාරිභා.) වෙරළින් හෝ වරායකින් හෝ පිටත පිහිටි භූමිය.
n. background