ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1951

radiogram

1. n. ගුවන් විදුලි තරංග මගින් යවනු ලබන පණිවුඩය
2. Phy. විකිරණ ලේඛය

radiograph

1. Ele. x කිරණ ඡායාරූපය
2. n. විකිරණ රේඛකය

radiography

1. Che. විකිරණ රේඛණය
2. Med. විකිරණ ලේඛණය
3. Civ. විකිරණරේඛනය

radioisotope

1. Phy. විකිරණ සමස්ථානිකය
2. n. විකිරණශ්‍රීලී සමස්ථානික
3. විකිරණශීලී සමස්ථානික
4. විකිරණශීලී සමස්ථානිකය

radiolabelling

විකිරණ සලකුණු කිරීම

radiolarian

1. n. රේඩියොලාරියාවා
2. adj. රේඩියොලාරීය

radiolead

Che. විකිරණ ඊයම්

radiolocation

Ele. රේඩියෝ නිශ්චයනය

radiologist

1. n. රශ්මි විද්‍යාඥයා
2. Law. විකිරණවේදිය

radiology

1. n. රශ්මි විද්‍යාව
2. Che. විකිරණ වේදය
3. n. විකිරණවේදය

radiolucent

Che. විකිරණභාසක

radioluminescence

1. විකිරණ සන්දිප්තිය
2. Che. විකිරණ සන්දීප්තිය

radiometallography

1. විකිරණ ලෝහරේඛණය
2. Che. විකිරණ ලෝහරේඛය

radiometer

Psy. විකිරණමානය

radiometry

1. Psy. විකිරණ මිතිය
2. විකිරණමිතිය

radiomicrometer

1. Che. විකිරණ මයික්ක්‍රොමීටරය
2. විකිරණ මයික්‍රොමීටරය
3. Phy. සූක්ෂ්ම විකිරණමානය

radionitrogen

1. Che. විකිරණ නයිට්රජන්
2. Che. විකිරණ නයිට්‍රජන්

radionuclide

1. විකිරණ නියුක්ලයිඩය
2. Phy. විකිරණ නියූක්ලයිඩය

radiopaque

1. Che. විකිරණ පාරාන්ධ
2. විකිරණ-පාරාන්ධ

radioparent

විකිරණ-පාරදෘශ්‍ය

radiophosphorus

Med. විකිරණ පොස්පරස්

radioreceptor

රේඩියෝ ප්‍රතිග්‍රාහකය

radioscope

Che. විකිරණීක්ෂය

radiosonde

Ele. රේඩියෝ සොන්ඩේ