ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1950
radio beam
Phy. රේඩියෝ කදම්බය
radio frequency
1. n. ගුවන් විදුලි තරංගවල සංඛ්යාතය
2. Ele. රේ සං
3. Ele. රේඩියෝ සංඛ්යාතය
radio link
Ele. රේඩියෝ සම්බන්ධය
radio receiver
Phy. රේඩියෝ ආදායකය
radio set
1. n. ගුවන් විදුලි යන්ත්රය
2. Ele. රේඩියෝව
radio signal
Sur. රේඩියෝ සංඥාව
radio spectrum
Ele. රේඩියෝ ප්රේක්ෂාවලිය
radio station
Ele. රේඩියෝ පොළ
radio-active
1. විකිරණශීල
2. විකිරණශීලී
radio-activity
radio-carbon
radio-frequency
1. ගුවන් විදුලි තරංගවල සංඛ්යාතය
2. ගුවන්විදුලි තරංගවල සංඛ්යාතය
3. රේඩියෝ සංඛ්යාතය
radio-link
radio-meteorograph
radio-ulna
1. අරාන්වර අස්ථිය
2. අරාන්වරය
radioactive
1. Soc. විකිරණශ්රීල
2. විකිරණශීල
3. විකිරණශීලි
radioactive decay
1. Mat. විකිරණශ්රීල ක්ෂය
2. Che. විකිරණශ්රීල ක්ෂයවීම
radioactivity
1. Phy. විකිරණශ්රීල කාර්යය
2. Che. විකිරණශ්රීලතාව
3. Phy. විකිරණශිලතාව
4. විකිරණශීලතාව
5. විකිරණශීලිතාව
6. විකිරණශීල කාර්යය
radioautograph
radiobiology
1. විකිරණ-ජෛව විද්යාව
2. Che. විකිරණ ජෛව විද්යාව
3. විකිරණ ජෛවවේදය
radiocarbon
radiocarbon dating
1. Phy. විකිරණශ්රීල කාබන් කාල නිර්ණයනය
2. Soc. විකිරණශ්රීලි කාබන් කාලනිර්ණය
radiochemistry
1. විකිරණ-රසායන විද්යාව
2. Che. විකිරණ රසායන විද්යාව