ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1949

radially symmetrical

Bot. අරරූපී

radian

1. Psy. රේඩියන
2. Mat. රේඩියනය
3. Psy. රේඩියන්

radiance

1. n. තෙවුම
2. n. ද්‍යුති
3. n. ද්‍යෝ
4. n. දිදුල
5. n. දිලුම
6. n. දිස්නය
7. n. දිළිසීම
8. n. දීප්තිය
9. දෝ
10. n. ප්‍රභාව
11. n. බැබලීම
12. n. විකිරණය
13. n. සමුද්දීපනය

radiant

1. a. කාන්තිමත්
2. a. තේජස්වී
3. a. දීප්තිමත්
4. a. දුළ
5. දිප්තීමත්
6. දිලිසෙන
7. a. ප්‍රීතියෙන් පිණාගිය
8. a. රශ්මි විහිදෙන
9. a. රුචිර
10. රුවර
11. Che. විකිරණ
12. a. සරා

radiant energy

Psy. විකිරණ ශක්තිය

radiant flux

1. Psy. විකිරණ ස්‍යන්දය
2. Che. විකිරණ ස්‍රාවය

radiate

1. vti. පැතිරෙනවා
2. vti. මධ්‍යස්ථානයකින් නිකුත් වෙනවා
3. vti. රැස් විහිදුවනවා
4. vti. රැස් විහිදෙනවා
5. Bot. විහිදෙනවා
6. vti. හාත්පස පතුරුවනවා

radiated

Che. විකීර්ණ

radiation

1. n. කිරණ ස්එුරණය
2. කිරණ ස්ඵුරණය
3. n. රැස් විහිදීම
4. Phy. විකිරණ
5. n. විකිරණය

radiation pattern

Phy. විකිරණ රටාව

radiation pressure

Che. විකිරණ පීඩනය

radiationless

නිර්විකිරණ

radiator

1. n. රේඩියේටරය
2. n. විකිරකය

radiator cap

Art. රේඩියේටර මූඩිය

radical

1. a. අත්‍යන්ත
2. Psy. අන්තගාමී
3. Mat. ආමූල
4. Mat. ආමූලය
5. Mat. කරණිය
6. Phy. ඛණ්ඩකය
7. ඛණ්ඩය
8. a. ධාතුවෙන්ම අටගත්
9. n. පදයෙහි ධාතුව
10. a. ප්‍රධාන
11. a. මූලික
12. Aes. රැඩිකල්වාදී
13. රුඩිකල්වාදී
14. n. විප්ලවවාදියා
15. a. සම්පූර්ණ

radical sign

Mat. මූල ලකුණ

radicalism

1. Soc. උන්මූලවාදය
2. Aes. රැඩිකල්වාදය
3. රුඩිකල්වාදය

radicalization

1. උන්මූලකරණය
2. පටිසෝතකරණය

radicand

Mat. ආමූලකය

radicellose

Bot. සමූලාභ

radices

n. මූල සංඛ්‍යා

radicle

1. Bot. බීජ මූලය
2. n. බීජමූලය

radio

1. vti. ගුවන් විදුලි පණිවුඩ යවනවා
2. n. ගුවන් විදුලිය
3. n. ගුවන් විදුලිය ප්‍රචාරය
4. Law. ගුවන්විදුලිය
5. Law. රෙදෙව්ව
6. Sur. රේඩියොව
7. Phy. රේඩියෝ
8. Soc. රේඩියෝව

radio aerial

Phy. රේඩියෝ ඇහැසිය