දිස්නය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. දිලිසීම; බැබලීම; කාන්තිය; ඔපය.
2. නා. රශ්මිය.
3. නා. මැටි, දැව ආදියෙන් කළ භාණ්ඩවලට ඔපයක් ලබාදීම පිණිස ඒවා මතුපිට ගෑමෙන් පසු ආලෝක පරාවර්තන භාවයට (කාච) පත්වන ආලේප විශේෂයක් ( =glaze)
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. බැබළීම
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. coruscation
2. glaze
3. n. gleam
4. n. glimmer
5. n. glint
6. Art. gloss
7. n. lustre
8. n. radiance
9. n. sheen
10. n. shimmer
11. n. shine
12. n. sparkle