සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2000

දිශාවට

suffix. ways

දිශාවාචක ප්‍රත්‍යයක්

suffix. ward

දිෂ්ට

Psy. directed

දිෂ්ටිය

n. aspect

දිස අගල

moat

දිස්ත්‍රික්කය

1. n. district
2. n. prefecture

දිස්ත්‍රිත්තය

district

දිස්න කිරීම

burnish

දිස්න ගැන්වීම

glazing

දිස්න තඹ

Che. copper glance

දිස්න දැමීම

1. Art. glaze
2. glazing

දිස්න දුමනවා

glaze

දිස්න දෙන

a. sheeny

දිස්න භාණ්ඩ

ceramics

දිස්න මිශ්‍රණය

Art. glaze

දිස්න මේස රෙද්ද

dupion

දිස්න ලෑම

Civ. glazing

දිස්න වැටෙනවා

1. vi. coruscate
2. vti. glance
3. vi. glisten
4. vt. scintillate

දිස්නකරණය

1. glaze
2. glazing

දිස්නය

1. coruscation
2. glaze
3. n. gleam
4. n. glimmer
5. n. glint
6. Art. gloss
7. n. lustre
8. n. radiance
9. n. sheen
10. n. shimmer
11. n. shine
12. n. sparkle

දිස්නය අඩු වෙනවා

v. tarnish

දිස්නය අඩුකරනවා

vti. tarnish

දිස්නය අඩුවෙනවා

vti. tarnish

දිස්නය ඇතත් අවලක්ෂණ

a. tawdry