සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1999
දිවෘම්පත් ප්රකාශකයා
Acc. deponent
දිවෙන ග්රන්ථනාමය
Oth. running title
දිවෙල
1. n. donative
2. n. salary
3. n. stipend
4. n. subsistence
5. n. wage
දිශ්යතාව
Ele. directionality
දිශා
1. Sur. directional
2. sides
දිශා දර්ශකය
n. compass
දිශා සංඥාව
Art. trafficator
දිශා සූචකය
Phy. direction finder
දිශාගත කිරීම
Geo. setting
දිශාදර්ශකය
n. compass
දිශානත
1. directional
2. Soc. oriented
දිශානත කරනවා
දිශානති
Soc. orienting
දිශානති කරනවා
Sur. orientate
දිශානතිය
1. Soc. orientation
2. orentation
3. orietation
දිශානතිය සොයනවා
vt. orientate
දිශානතිහරණය
Soc. disorientation
දිශානුයෝජනය
Geo. orientation
දිශාභිනතිය
දිශාභිමුඛ කරනවා
Sur. orientate
දිශාභිමුඛ කිරීම
Geo. orientation
දිශාමය
Ele. directive
දිශාමානය
n. bearing
දිශාව
1. n. bearing
2. n. course
3. n. direction
4. n. district
5. n. hand
6. n. quarter