දිශා දර්ශකය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. දිසාව පෙන්නුම් කරන කාන්දම් කටුවක් සහිත උපකරණය; මාලිමා යන්ත්රය; කොම්පාසුව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. මාලිමා යන්ත්රය
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. compass
නා. දිසාව පෙන්නුම් කරන කාන්දම් කටුවක් සහිත උපකරණය; මාලිමා යන්ත්රය; කොම්පාසුව.
නා. මාලිමා යන්ත්රය
n. compass