දිවෙල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දිවි පැවැත්ම; ජීවිකාව; ජීවත් වීම.
2. නා. ජීවත් වීම සඳහා කරන වෘත්තිය; ජීවනෝපාය; ජීවන වෘත්තිය.
3. නා. ජීවිකාව ගෙන යෑම සඳහා යම්කිසි මෙහෙයක් වෙනුවෙන් දෙන ලද ගම් බිම් හෙවත් භෝග ග්‍රාම, තෑගි බෝග ආදිය.
4. සුළු බද්දක් ගෙන වගා කිරීමට දෙන ඉඩම.
5. ජීවිකාව ගෙන යෑම සඳහා දෙනු ලබන දීමනාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. දිවි පැවැත්ම/ ජීවනෝපාය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. donative
2. n. salary
3. n. stipend
4. n. subsistence
5. n. wage