සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2001
දිසා සොයනය
Ele. direction finder
දිසාපති
දිසාභාගය
n. region
දිසාව
1. n. bearing
2. n. direction
3. n. lie
4. n. region
5. n. side
6. n. turn
7. n. way
දිසාවට
prep. towards
දිසිදත්ත
n. videotex
දිසෙඤ්ඤෝ
Aes. disegno
දිළින්දකු කරනවා
දිළින්දා
1. n. pauper
2. n. poor person
දිළිඳන්ට දන් දෙන ස්ථානය
දිළිඳු
1. a. impecunious
2. a. indigent
3. a. poor
4. a. poverty-stricken
දිළිඳු පනත
Eco. poor law
දිළිඳු බව
දිළිඳු බවට පත් වෙනවා
v. pauperize
දිළිඳු සහන නීති
Soc. poor law
දිළිඳු සහන නීතිය
Law. poor law
දිළිඳුකම
1. n. beggary
2. n. destitution
3. n. indigence
4. n. necessity
5. Eco. pauperism
6. n. penury
7. n. poverty
දිළිඳුතම කෙට්ඨාශය
Eco. residuum
දිළිඳුබවින් මුදවනවා
දිළිඳුභාවයට පමුණුවනවා
vt. impoverish
දිළියුම
Ele. glow
දිළිසි ගල්
දිළිසීම
n. radiance
දී
prep. at