දිසාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. (උතුර, දකුණ ආදි) පැත්ත; දිශාව; දිග්භාගය.
2. නා. උඩරට රාජධානියේ ප්‍රධාන පාලන කොට්ඨාස ඒකකයක්; දිසාව හෙවත් දිසාපති විසින් පාලිත ප්‍රදේශය; දිසාවනිය; පළාත.
3. නා. දිසාවක ප්‍රධාන පාලකයා; දිසාපති.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. උතුර, දකුණ ආදි පැත්ත; දික් භාගය (සං. දිශා පා. දිසා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bearing
2. n. direction
3. n. lie
4. n. region
5. n. side
6. n. turn
7. n. way