දිළිඳු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. දුප්පත්; ධනය නැති; සැප සම්පත් නැති.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. වත් පොහොසත්කම් නැති; අසරණ (පා. දළිද්ද සං. දරිද්‍ර)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. impecunious
2. a. indigent
3. a. poor
4. a. poverty-stricken