දී

dī

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. දී කිරි; කැටි ගැසුණු ගව කිරි; මිදුණු කිරි.
2. නා.ප්‍ර. වතුර; ජලය.
3. නා.ප්‍ර. භාජනය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ දි. ඛයෙ, ක්ෂයවීමෙහි, දීයතෙ, ක්ෂයවෙයි. (පි. 320)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

prep. at