සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 515
දිවා
අ. දාවල, දහවල. (පි. 320)
දිවාකර
පු. සූර්ය්යා, ඉරු. (පි. 320)
දිවාකිත්ති
පු. කරණවෑමියා, නහාපිතයා. (පි. 320)
දිවාදිවා
අ. දාවල්හි, දාවල, මද්දහන, මහ දවාල. (පි. 320)
දිවාන්ධ
පු. දහවල් අන්ධයා, බකමූණා. (පි. 320)
දිවාවිහාර
පු. දවල් වාසය, දාවල් විසීම. (පි. 320)
දිවිසද
පු. දෙවියා. (පි. 320)
දිවු
√ දි. කීළායං, ක්රීඩාවෙහි, දිබ්බති, ක්රීඩා කෙරෙයි.
√ චු. ගජ්ජනෙ, ගර්ජනාවෙහි, දෙවෙති, දෙවයති, ගර්ජනාවෙහි, ගොරවයි.
√ චු. ගන්ධපිසනෙ, සුවඳසුණු කිරීමෙහි, දෙවෙති, දෙවයති, සුවඳසුණු කරයි, සුවඳ අඹරයි. (පි. 320)
දිවොක
පු. දෙවියා. (පි. 320)
දිස
√ භු. ගහණෙ, සංවරණෙව, ගැණීමෙහි, සංවරණයෙහි, දිස්සති, ගණියි, සංවරණය කරයි.
√ භු. පෙක්ඛනෙ, බැලීමෙහි (දිස = පස්ස+ති) පස්සති, දකියි, බලයි.
√ තු - දානෙ කථනෙච, දීමෙහි. කථනයෙහි.
√ භු. පෙක්ඛනෙ, බැලීමෙහි, දිස්සති, පස්සති, දක්ඛති, බලයි.
√ භු. අප්පීතියං, අප්රීතියෙහි, දෙස්සති, නොසතුටුවෙයි.
√ භු. දානෙ, දීමෙහි, දිසති, උපදිසති. දෙයි, දක්වයි.
√ භු. හිංසායං, පෙළීමෙහි, දිසති, පෙළයි, පීඩා කරයි. (පි. 320)
දිසති
ක්රි. දිස බලනු. (පි. 320)
දිසම්පති
පු. රජා, නරදෙවයා. (පි. 320)
දිස්වා
අ. දැක යනාර්ථ ඇති පූර්වක්රියාවක්. (පි. 320)
දිස්සති
ක්රි. (දිස = දිස්ස+ති) දකියි. (පි. 320)
දිසා
ඉ. දිසාව, පූර්වාදි දිසා. (පි. 320)
දිසාධාහ
පු. වහ්නි සිඛා, ධූමසීඛාවන්ගෙන් ... (පි. 320)
දිසාවතික
පු. දිසාවෘත ඇත්තා. (පි. 320)
දිසි
√ චු. කථනෙ, කීමෙහි, දෙසෙති, දෙසයති, දෙසයි. (පි. 320)
දිසො
අ. දිසාවෙන්, සොරතෙම. (පි. 320)
දිහ
√ භු. රාසිකරණෙ, රැස්කිරීමෙහි, දෙහති, රැස්කරයි (පි. 320)
දී
√ දි. ඛයෙ, ක්ෂයවීමෙහි, දීයතෙ, ක්ෂයවෙයි. (පි. 320)
දීඝ
පු. සර්පයා, දීර්ඝ ජාතියා.
ති. දිග. (පි. 320)
දීඝඤ්ජස
න. දීර්ඝමාර්ගය. (පි. 320)
දීඝතා
ඉ. දීර්ඝ බව. (පි. 320)